ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක

by Staff writer 28-11-2025 | 9:37 PM

 

COLOMBO(News1st) - දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක රජයෙන් නිකුත් කෙරේ
   • විදේශ රටවල සිට අමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් පරිත්‍යාග කරන්නන්ට 

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka            
Account No  – 021083514                    
Swift Code – CBCELKLX                        
Beneficiary’s Bank – Federal Reserve Bank, New York        
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ -  Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.


   • වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් පරිත්‍යාග කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා...

Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX

   • දේශීය පරිත්‍යාගශීලීන් සඳහා

Account Name – Deputy Secretary to the Treasury
Account No  - 2026450
Bank - Bank of Ceylon

- ජනාධිපති මාධ්‍ය අංශය -