මාර්ග අවහිර කිරීම් සම්බන්ධවයි..

දක්ෂිණ අධිවේගී මාර්ගය රථ වාහන ධාවනය කහතුඩුවෙන් කොළඹ දෙසට එක් මංතීරුවකට සීමා කිරීම සම්බන්ධවයි..

by Staff writer 28-11-2025 | 11:21 AM

COLOMBO (News1st ) - අනාරක්ෂිත තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය රථ වාහන ධාවනය කහතුඩුවෙන් කොළඹ දෙසට එක් මංතීරුවකට සීමා කෙරේ.