අත්‍යවශ්‍ය හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට නිවාඩු

අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) නිවාඩු

by Staff writer 27-11-2025 | 8:51 PM

 

COLOMBO(News1st) - අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පවසයි.