පානදුර, හිරණ මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක්

පානදුර, හිරණ මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක්

by Staff writer 24-11-2025 | 5:50 PM

COLOMBO (News 1st) - පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. 

ජල බව්සර් 6ක් හා ගිනි රථ දෙකක් ගින්න පාලනය සඳහා පිටත් කර යවා ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ය.

වෙනත් ලිපි