.webp)

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ වයඹ පළාත් වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
