COLOMBO (News 1st) - බස්නාහිර ඇතුළු පළාත් කිහිපයට අද (21) පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට සිට යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එහි අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.