'රටම එකට' වැඩසටහන අද තංගල්ලේදී

'රටම එකට' මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමේ දකුණු පළාතේ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද තංගල්ලේදී

by Staff writer 20-11-2025 | 9:49 AM

COLOMBO (News 1st) - ඒ , අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය ප්‍රදේශවලය.

එම කඳවුරුවලදී දින 14 ක් රැදවියන්ගේ විෂ හරණය කිරිමෙන් අනතුරුව ප්‍රධාන කඳවුරු සඳහා යොමු කෙරෙනු ඇත.

විෂ හරණ කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල පුහුණු කිරිම් කටයුතු සිදු කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනුරුත්තාපනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කඳවුරු ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි ද  අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන ලදි.