.webp)
-604191.jpg)
COLOMBO (News 1st) - චීන අග්රාමාත්ය, ලී චියෑන්ග් මොස්කව් නුවරදී, රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් හමුවී තිබේ.
ඒ චීන අග්රාමාත්යවරයාගේ නිල රුසියානු සංචාරය අතරතුරදීය.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඔවුන් එකඟවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
