පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සදහන් කළේ, 45 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.
එම මත්පැන් අළෙවිසැලක වෙළදාම් කරමින් සිටි කාන්තාවක් ඉලක්ක කරමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි.