දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් අභවප්‍රාප්ත වෙයි..

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර (62) අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 16-11-2025 | 7:38 AM

COLOMBO (News 1st) - දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර  මහතා අභවප්‍රාප්ත වි තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(16) අලුයම ඒ මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.

මිය යන විට ඒ මහතා 62වන වියේ පසු වී තිබේ.