අභ්‍යවකාශ විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ, අද රාත්‍රී 09 සිට උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවයි.
හෙට සහ අනිද්දා දිනයන්හීදී උල්කාපාත වර්ෂාව දර්ශනය වනු ඇති බව සඳහන් ය.