Sirasa Dancing Star 2025 කිරුළ DANCE FLAMEකණ්ඩායමට

Sirasa Dancing Star 2025 කිරුළ DANCE FLAME කණ්ඩායම⁣ට...

by Staff writer 15-11-2025 | 10:43 PM

COLOMBO(News1st) - DANCE FLAME  කණ්ඩායම, සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ දිනා ගත්තේ ය.

තරගය අද පස්වරුවේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හි දී පැවැත්විණ.