.webp)

COLOMBO (News 1st) - හරක් මස්, කෝපි, ඇතුළු අමෙරිකාවේ ආහාර වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තීරුබදු අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්කර තිබේ.
ඒ එරට උද්ධමනය ඉහළ යාම හමුවේ භාණ්ඩවල මිල අධික වීම හමුවේ ඇතිවූ ගැටලු හේතුවෙනි.
තීරුබදු අඩු කළ ආහාර අතරට කෙසෙල් සහ තක්කාලි ද ඇතුළත් වේ.
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ඉවත් කිරීම බලාත්මක වනු ඇත.
