පළාත් 3කට අද සිට වැස්ස වැඩි වන බවට අනාවැකි..

පළාත් 3කට අද සිට වැස්ස වැඩි වන බවට අනාවැකි..

by Staff writer 13-11-2025 | 7:09 AM

COLOMBO (News 1st) - උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (13) සිට ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.