පාකිස්ථාන - ශ්‍රී ලංකා එක්දින සටන අද ඇරඹේ...

පාකිස්ථාන - ශ්‍රී ලංකා එක්දින සටන අද ඇරඹේ...

by Staff writer 11-11-2025 | 6:46 AM

COLOMBO (News 1st) - සත්කාරක පාකිස්ථාන - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය සමග එක්දින තරග 3කට සහභාගී වීමට නියමිතය.

තුන් කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා, පාකිස්ථාන සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල සහභාගීත්වයෙනි.

පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබේ.