තලාව බස් අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

තලාව බස් අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට

by Staff writer 10-11-2025 | 2:10 PM

COLOMBO(News1st) - තලාව, ජයගඟ හන්දියේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස 25 කට අධිකයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, 411 ප්‍රදේශයේ සිට තලාව බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයකි.

අනතුර වන අවස්ථාවේ බස් රථයේ 40 කට අධික පිරිසක් ගමන් ගෙන තිබේ.