.webp)
-603580.jpg)
අනන්‍යතා පත්‍රය
විභාග ප්‍රවේශ පත්‍රය
විභාගය ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල් ආදී උපකරණ
වෙලාව බලා ගැනීමට අවශ්‍ය සාමාන්‍ය ඔරලෝසුවක්
සැ.යු - Smart Watch, Digital Watch ආදිය විභාග ශාලාවට රැගෙන යාම තහනම්!
විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම මුහුණ නිරාවරණය වී තිබීම අනිවාර්යයයි!
ඔබගේ අත්සන සහතික කරන ලද විභාග ප්‍රවේශ පත්‍රය
ජාතික හැඳුනුම්පත
නොමැතිනම් වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය
අනන්‍යතා පත්‍ර ලෙස ඔබට භාවිතා කළ හැකියි
වලංගු අනන්‍යතා පත්‍රයක් නොමැති වුවද විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වෙයි..
පාසල් අයැදුම්කරුවෙක් නම්, අදාළ විදුහල්පති සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් සහතික කරන ලද ඡායාරූප 02ක් වලංගු අනන්‍යතා පත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.
එසේත් නොමැතිනම් ග්‍රාමනිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායාරූප දෙකක් ද ඉදිරිපත් කළ හැකියි.
නමුත් අදාළ අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
විභාගයට පෙනී සිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති 1911 දුරකතන අංකයට දැනුම් දිය හැකියි.
ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක
