ඒ, එරට ආරක්ෂක අංශ විසින් ය.
එහි සිටි ධීවරයින් පිරිසක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා පොලීසිය සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.