ලෝක වෙ‍ෙළඳපළ බොරතෙල් මිල පහළට..

ලෝක වෙ‍ෙළඳපළ බොරතෙල් මිල පහළට..

by Staff writer 07-11-2025 | 8:14 AM

COLOMBO (News 1st) - ලෝක වෙ‍ෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව,  බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙ‍ෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ක් ලෙසය.

අමෙරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල  ඩොලර් 59 යි සත 43 ක්.