අයවැයෙන් දුර ගමන් සේවා සඳහා ලංගමට නව බස් රථ 600ක් මිලදී ගැනීමට රු. මිලියන 3600ක්.

by Staff writer 07-11-2025 | 5:44 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් දුර ගමන් සේවා සඳහා ලංගමට නව බස් රථ 600ක් මිලදී ගැනීමට රු. මිලියන 3600ක්.