අයවැයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රු. මිලියන 3300ක්

අයවැයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට නව ඩීසල් බලවේග කට්ටල 5 මිලදී ගැනීමට රු. මිලියන 3300ක්.

by Staff writer 07-11-2025 | 5:38 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට නව ඩීසල් බලවේග කට්ටල 5 මිලදී ගැනීමට රු. මිලියන 3300ක් වෙන් කරයි.