පොලීසිය සඳහන් කළේ තවත් තරුණයෙකු අතුරුදන්ව ඇති බවයි.
තවත් තරුණයින් පිරිසක් සමග අද(05) පස්වරුවේ දියනෑමට ගිය අවස්ථාවේ ඔවුන් එම අනතුරට මුහුණපා තිබුණි.
මියගිය තරුණයින් අවුරුදු 16 සහ 18 යන වයස්වල පසුවන, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.