.webp)
-603136.jpg)
COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධාන කර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය.
මේ අතර සිරසා නාමාමි ඉල් පොහෝ දින වැඩසටහන් අද දවස පුරා බලපිටිය කොත්දූව රජමහා විහාරස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
