.webp)
-602994.jpg)
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා එහ විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්යෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වව්නියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ.අත්පුතරාජා මහතා සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ, අනුරාධපුර යසසිරිපුර පදිංචි සචිත්‍ර නිර්මාල් නම් වයස අවුරුදු 21 ක සිසුවෙකි
පසුගිය 31 වැනිදා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට ප්‍රබල චෝදනා එල්ල වී තිබේ.
