සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට

රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක අත්අඩංගුවට

by Staff writer 03-11-2025 | 11:22 AM

COLOMBO (News1st) -රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතාද  අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළේ ය. .