.webp)

ඒ, සැකකරු කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ රාත්‍රියේ අතුඅඩංගුවට ගත් සැකකරු සතුව තිබී වෙඩි තැබීමට භාවිත කළ ෂොට් ගන් වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 6 ක් ද සොයාගත් බව පොලීසිය පැවසුවේ ය.
ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.
