.webp)
-602916.jpg)
COLOMBO (News 1st) - ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ද ග්‍රෑන්ඩ් ඊජිප්තියන් මියුසියම් හෙවත් ඊජිප්තු මහා කෞතුකාගාරය අද නිල වශයෙන් විවෘත කෙරේ.
එම කෞතුකාගාරයේ කෞතුක වස්තු ලක්ෂයක් පමණ තැන්පත් කර තිබේ.
පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ටූටන් කාමන් රජුගේ සුසාන ස්මාරකයේ තිබූ කෞතුක වස්තු සියල්ලද එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
