COLOMBO (News 1st) - සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගිය සඳුදා විපක්ෂය, කතානායකවරයාගෙන් එම ඉල්ලිම සිදු කර ඇති බවයි
එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යංශයට යොමු කිරීමට කථානායකවරයා පියවර ගෙන තිබේ.