.webp)
-602694.jpg)
COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (29) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 64 යි සත 40 ක් ලෙස සටහන් වුණි.
අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 15 ක් ලෙස සටහන් වුණි.
