COLOMBO (News 1st) - ක වෙළඳපොළේ රත්‍රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල, අද (29) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3948 යි සත 90 ක් ලෙසය.
රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ඩොලර් 4014ක් ලෙස සටහන් වුණි.