.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, භෝග වගාව, සතත්ව පාලනය, මත්ස්‍ය වගාව වැනි කටයුතු පිළිබඳව දිවයින පුරා සංගණනය සිදු කරන බවයි
සංගනනයට අනුව මෙරට ජනතාව කෘෂිකාර්මක ක්ශේත්‍රයේ නියලීම සම්බන්ධ තොරතුරු පද්ධති ගත කිරිම සිදු කරනු ඇති
මෙහිදි 16,000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් සංගණනය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
මේ අතර දිවයින පුරා පවතින කර්මාන්ත, සේවා ස්ථාන පිළිබද සංගණනයක් එලෙඹෙන වසර මුල සිදු කරන බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.