.webp)
ඒ , එම කොටසට කඩා වැටුණු පස් කඳු හා ගස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකිරීම හේතුවෙනි.
රඹුක්කන හා පේරාදෙණිය අතරදී ස්ථාන 10කින් දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටී ඇති අතර ඒවා ඉවත් කිරීම අවසන් අදියරේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මහනුවර - බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.