.webp)
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් 0112784208 ට හෝ 19 11 ක්ෂණික ඇමතුම් අංකයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.