.webp)
පොලීසිය සඳහන් කළේ, බාලදක්ෂ වැඩසටහනකට සහභාගී වී සපුගස්කන්ද ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
තුවාලකරුවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිට ඇති ළමුන් සංඛ්‍යාව, 16 කි
පොලීසිය පැවසුවේ, බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක්, අනතුරට හේතු වන්නට ඇති බවට සැක පළ කරන බවයි.