ඒ ඊශ්රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු අක්රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
ප්රකාශය ලබා දීම සඳහා ඔහු අද(15) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට පැමිණියේය.