.webp)
එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.
අද(15) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය ක්‍රියාත්මකයි
මේ අතර දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.
මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රෙද්ශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.