අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද බැංකු ගිණුම් වෙත

by Staff writer 15-10-2025 | 9:34 AM

COLOMBO (News1st) - අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව අද(15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, රුපියල් මිලියන 11223 ක් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි.

එම මුදල හිමිවන ප්‍රතිලාභීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ 15016 කි.