.webp)
COLOMBO (News 1st) - විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය අද පෙරවරුවේ ප්‍රකාශය පත් කිරීමට නියමිත ව තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කලේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට ඉල්ලා ඇති බවය.