ලෝක වෙළඳපොළ රන් මිල තවත් ඉහළට..

ලෝක වෙළඳපොළ රන් මිල තවත් ඉහළට..

by Staff writer 13-10-2025 | 4:15 PM

COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (13) රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4048 සත 13 ක් ලෙසය.

ඊයේ රන්  අවුන්සයක මිල, ඩොලර් 4018 සත 62 ක් ලෙස සටහන් වුණි.