.webp)
ඒ, අමෙරිකානු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ය.
යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාට එක් කලාපයක යුද්ධයක් නතර කළ හැකි නම්, නිසැකවම අනෙකුත් යුද්ධ නතර කිරීමේ හැකියාව ද පවතින බවයි.
රුසියාව, සිය බලශක්ති පහසුකම් සදහා අඛණ්ඩව ප්රහාර එල්ල කරන බව ද, යුක්රේන ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කර තිබුණි.
යුක්රේන ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම, එහිදී සාකච්ඡා කළ තවත් ප්රධාන කරුණකි.
ඉදිරියේදී ඊට අදාළ ගිවිසුමකට අත්සන් කිරීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ දීර්ඝව සාකච්ඡා කර තිබුණි.