.webp)
පොලීසිය සදහන් කළේ, ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඉදිකිරීම් සිදුකරමින් සිටින අතරතුර ඒ ආසන්නයේ පැවති අධි බලැති විදුලි රැහැනක ගැටී ඔහු මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ, වත්තල හැඳල පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.