.webp)
COLOMBO (News 1st) - අමෙරිකාවේ යුධෝපකරණ කම්හලක් පිපිරීමෙන් 19ක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මියගොස් ඇති බවට එරට බලධාරීන් සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පිපිරීම හේතුවෙන් එම කම්හල් ගොඩනැගිල්ල මුළුමුනින්ම විනාශ වී තිබේ.
පිපිරීමට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකය.