.webp)
COLOMBO (News 1st) - දිවයින පුරා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කීරිමේ මධ්‍යස්ථාන 58 ක ඉදිකිරීම් ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේ මේ තුළින් පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන බවය.
ඊට මේ වසරේදී පමණක් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 750ක්.