.webp)
ඉන්දීය ඔත්තු සේවයකින් තමන්ට පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ ලබාදෙමින් මීට පෙර සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, අදාල දුරකතන අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇතැයි හෙළිවන බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රකාශ ලබා ගැනීම මේ වනවිට සිදුවන බව, පොලීසිය ප්රකාශ කළේ ය.