.webp)
කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු , උතූරු මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරුවලින් හා තාවකාලිකව ඇතිවන තද සුළංවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.