COLOMBO (News 1st) - බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ.
රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.