.webp)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.
තද සුළං වලින් සහ අකුණු වලින් වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගයට ද, පැයට කිලෝමීටර 30 - 40ත් දක්වා ඉහළ යා හැකියි.