.webp)
ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි.
ඒ අනූව අනිද්දා පෙරවරු 10 ට, තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.
තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 9 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්, ක්‍රියාත්මකයි.