එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි.