එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරැන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියෙකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම කෙරේ.